Posts

Kalawana to Deniyaya Rover Scout Rambler Hike

Image
Kalawana to Deniyaya Rover Scout Rambler Hike 2018/07/27 ප්‍රථම දින කලවාන පොලිස් ස්ථානයෙන් 10.00am ගමන් ආරම්භ කර අප 2km පමණ ගෙවා කලවාන මංසන්ධියට පැමිණ දකුණට රක්වාන පාරට හැරී සාමාන්‍ය කඳු මතින් වැටී ඇති පාර ඔස්සේ 12km පමණ ඉදිරියට ගොස් වැද්දාගල මංසන්ධියෙන් දකුණට හැරී උස් කඳු මතින් වැටී ඇති කුඩව පාර ඔස්සේ 8km පමණ දුරක් ගෙවා උස් කඳු වැටි 3ක් පසුකරමින් ඉදිරියට ගොස් සිංහරාජ කුඩව පිවිසුම ආසන්නයට පැමිණියේය. ඒ වන විට වේලාව සවස 4.15pm විය. ගම්වාසීන්ගෙන් පිටකැලේ හරහා ආරණ්‍ය සේනාසනයට යන මඟ පිළිබඳව අසා දැනගත් අතර දැනගන්නට ලැබුණු ආකාරයට අප යාමට සිටින මාර්ගය අවුරුදු 15න් 20න් කිසිවකු භාවිතා කර නොමැත.  සිංහරාජ අඩවි කාර්යාලයෙන් ද තොරතුරු ලබාගත් අපට ඔවුන්ද පැවසුවේ කිසිවකු එම වනාන්තර ප්‍රදේශය තරණය නොකරන බවත් එය ඉතා දුෂ්කර බවත් ය. ඔවුන්ගේ තීරණය වූයේ හැකිනම් නොයා සිටින ලෙසයි, එහෙත් අප එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවත් ඔවුන්ට දැනුවත් කරමින් අප එතනින් නික්මුණි. ඉන්පසුව කුඩා ගඟ හරස් ව වැටී ඇති පාලම පසුවෙන මංසන්ධියෙන් දකුණට හැරී එම මඟ ඔස්සේ 200m පමණ ඉදිරියට ගොස් වමට ඇති කුඩා පාරකින් ජේසන...

සිංහල ධාන්‍ය වර්ග හා හෙළ වෙදකම මහා පරක්ක්‍රම රජ දවස.

Link : සිංහල ධාන්‍ය වර්ග හා හෙළ වෙදකම මහා පරක්ක්‍රම රජ දවස. සුද්දගේ මග ගොස් නිවටුන් නොවන්න. ලාංකීය අප ලොව විශිෂ්ටතම ජාතියි. උඩ Link ක්ලික් කර වීඩියෝව බලන්න.

Service and relationship weak result sheet 2018

Link :  Service and relationship week result Sheet

WORLD ORGANIZATION OF THE SCOUT MOVEMENT (WOSM)

Image
Definition The Scout Movement is a voluntary non-political educational movement for young people open to all without distinction of gender, origin, race or creed, in accordance with the purpose, principles and method conceived by the Founder and stated below. Purpose The purpose of the Scout Movement is to contribute to the development of young people in achieving their full physical, intellectual, emotional, social and spiritual potentials as individuals, as responsible citizens and as members of their local, national and international communities. The World Organization of the Scout Movement is an international, non-governmental organization composed of its recognized national Scout organizations. Its governing body is the World Conference, which meets every three years, and its executive is the World Committee composed of elected volunteers. The World Scout Bureau is the secretariat of the Movement. It serves national Scout organizations from its headquarters in Geneva and it...

Hendala Perahera Festival Service

Image

Dambulla Hiking

Image

Jungle Cooking

Image